Skip to content

දැක්ම
රජයේ කර්මාන්ත ශාලාවේ දැක්ම වනුයේ බාහිර සහ අභ්‍යන්තර පාරිභෝගික සේවාවන් ගෝලීය ප්‍රවණතාවයන්ට ගැලපෙන පරිදි ගුණාත්මක භාවයෙන් ඉහළ තත්වයට වර්ධනය කිරීමයි.

මෙහෙවර
යාන්ත්‍රික ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ වැඩ, නිෂ්පාදන, උපදේශන සේවා සහ ආධුනිකයින්, ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන්, උපාධි අපේක්ෂක ආධුනිකයින් හා යාන්ත්‍රික ඉංජිනේරුවරුන් සඳහා කර්මාන්ත ශාලා වැඩහල නිෂ්පාදන සහ වැඩ සම්බන්ධ ප්‍රායෝගික පුහුණුව ලබා දීම යනාදී වැඩ සහ සේවාවන් සැපයීමයි.


නැවුම් පුවත්

  • නව ප්‍රසම්පාදන දැන්වීම් වැඩිදුර...

  • ඇබෑර්තු වැඩිදුර...

  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දෙන ජාත්‍යන්තර තත්ව සහතිකය ලබා ගැනීම වැඩිදුර...

  • නිලධාරීන් සඳහා වූ නව නිවාස සංකීර්ණය විවෘත කිරීම වැඩිදුර...

  • දැන් වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කල හැක වැඩිදුර...

කරමින් පවතින ව්‍යාපෘති

  • කන්තලේ ජලාශ‍යේ හදිසි ජල මුදා හැරීම් සඳහා යොදන හදිසි දොරටුවක් පිරිසකසා සවි කිරීම

  • දැදුරු ඔය සඳහා ජල කළමනාකරණ සොරොව් දොරටු 02ක් සහ තිර රෝද දිය දොරටු 03 ක් පිරිසකසා සවි කිරීම

  • යාපනය තොන්ඩමනාරු කරදිය පාලනය සඳහා වාන් ජල දොරටු 16 ක් සාදා සවිකිරීම සහ උපයෝගී වැඩ, ට්‍රෑෂ් රැක් 72 ක් පිරිසැකසීම සහ  දැව කොටස් සවිකිරීම